නික්මයාම 28:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 “ඔවුන් ළයවැස්මක්ද+ ඒෆොද් හැට්ටයක්ද+ අත් නැති වස්ත්‍රයක්ද+ කොටු මෝස්තර සහිත වස්ත්‍රයක්ද විශේෂ හිස්වැස්මක්ද+ ඉණ පටියක්ද+ සෑදිය යුතුයි. පූජකයෙකු ලෙස මට සේවය කරන පිණිස ඔබේ සහෝදරයා වන ආරොන්ට ඔවුන් එම වස්ත්‍ර සෑදිය යුතුයි. ඔවුන් ආරොන්ගේ පුත්‍රයන්ටද ශුද්ධ වස්ත්‍ර සෑදිය යුතුයි. එළිදරව් 19:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඇත්තෙන්ම ඇය අවසර ලබා සිටින්නේ පිරිසිදු, අනගි ලිනන් සළුපිළිවලින් සැරසී සිටීමටය. එසේ වන්නේ ඒ පිරිසිදු ලිනන්වලින් ශුද්ධ තැනැත්තන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා නියෝජනය වන නිසාය.+”
4 “ඔවුන් ළයවැස්මක්ද+ ඒෆොද් හැට්ටයක්ද+ අත් නැති වස්ත්‍රයක්ද+ කොටු මෝස්තර සහිත වස්ත්‍රයක්ද විශේෂ හිස්වැස්මක්ද+ ඉණ පටියක්ද+ සෑදිය යුතුයි. පූජකයෙකු ලෙස මට සේවය කරන පිණිස ඔබේ සහෝදරයා වන ආරොන්ට ඔවුන් එම වස්ත්‍ර සෑදිය යුතුයි. ඔවුන් ආරොන්ගේ පුත්‍රයන්ටද ශුද්ධ වස්ත්‍ර සෑදිය යුතුයි.
8 ඇත්තෙන්ම ඇය අවසර ලබා සිටින්නේ පිරිසිදු, අනගි ලිනන් සළුපිළිවලින් සැරසී සිටීමටය. එසේ වන්නේ ඒ පිරිසිදු ලිනන්වලින් ශුද්ධ තැනැත්තන්ගේ ධර්මිෂ්ඨ ක්‍රියා නියෝජනය වන නිසාය.+”