ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 51:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 අනේ යෙහෝවා දෙවියනි, ඔබට ප්‍රශංසා කිරීමට මට හැකි වන පිණිස+

      මාගේ මුඛය විවෘත කරන්න.+

  • ගීතාවලිය 143:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබේ කැමැත්ත කිරීමට මට උගන්වන්න.+

      මන්ද ඔබ මාගේ දෙවිය.+

      ඔබේ මහත් බලය ඉතා අගනේය.+

      අවංකකමේ දේශයේ දිගටම ගමන් කිරීමට එයින් මට මඟ පෙන්වීම ලැබේවා!+

  • යෙසායා 50:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 විඩා වූ අයට සහනයක් ගෙන දෙන අයුරින් කතා කිරීමට+ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මට උගන්වා ඇත.+ ඔහු උදයක් උදයක් පාසා මාව අවදි කර මට උපදෙස් දෙන්නේය.+

  • මාක් 13:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 මිනිසුන් ඔබව අත්අඩංගුවට ගන්නා විට කුමක් කියන්නද කියා සිතමින් කනස්සලු වෙන්න එපා.+ ඒ පැයේදී ඔබ කතා කළ යුතු දේ දෙවි තම බලය මාර්ගයෙන් ඔබට කියා දෙයි. මන්ද ඔබ කතා කරන්නේ ඔබේ හැකියාවෙන් නොව දෙවිගේ බලයේ උපකාරයෙනුයි.+

  • ලූක් 12:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මන්ද ඒ පැයේදීම දෙවි තම බලය ඔබට ලබා දී,+ ඔබ පැවසිය යුතු දේ ඔබට කියා දෙයි.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න