නික්මයාම 40:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කරන රන් පූජාසනය ගිවිසුම් පෙට්ටියට සමාන්තරව තබන්න. කූඩාරමට ඇතුල් වන ස්ථානය සඳහා සෑදූ තිර රෙද්ද එල්ලන්න.+ ගීතාවලිය 141:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඔබ ඉදිරියේ ඔප්පු කිරීම සඳහා පිළියෙල කළ සුවඳ ද්‍රව්‍ය+ ඔබ පිළිගන්නාක් මෙන් මා කරන යාච්ඤාවත් පිළිගන්න.+සන්ධ්‍යාවේ ඔප්පු කරන ධාන්‍ය පූජාව පිළිගන්නාක් මෙන් දෑත් ඔසවා මා කරන කන්නලව්වත් පිළිගන්න.+
5 සුවඳ ද්‍රව්‍ය+ ඔප්පු කරන රන් පූජාසනය ගිවිසුම් පෙට්ටියට සමාන්තරව තබන්න. කූඩාරමට ඇතුල් වන ස්ථානය සඳහා සෑදූ තිර රෙද්ද එල්ලන්න.+
2 ඔබ ඉදිරියේ ඔප්පු කිරීම සඳහා පිළියෙල කළ සුවඳ ද්‍රව්‍ය+ ඔබ පිළිගන්නාක් මෙන් මා කරන යාච්ඤාවත් පිළිගන්න.+සන්ධ්‍යාවේ ඔප්පු කරන ධාන්‍ය පූජාව පිළිගන්නාක් මෙන් දෑත් ඔසවා මා කරන කන්නලව්වත් පිළිගන්න.+