ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 4:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “ඔබ මේ කාරණය කිසිවිටෙකත් අමතක නොකළ යුතුයි.+ හොරෙබ් කඳුකරයේ රැස්ව සිටි ඔබේ පියවරුන්ට යෙහෝවා දෙවි ගින්න තුළින් කතා කරද්දී කිසි කෙනෙක් ඔහුව+ දැක්කේ නැහැ.

  • යොහන් 4:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 දෙවි නොපෙනෙන දෙවි කෙනෙක්.*+ ඔහු සිටින්නේ ස්වර්ගයේයි. දෙවිට නමස්කාර කරන අය ඔහුට නමස්කාර කළ යුත්තේ ඔහු ලබා දෙන මඟ පෙන්වීමට* හා ඔහු එළිදරව් කරන සැබෑ දැනුමට එකඟවයි.”+

  • ක්‍රියා 7:40
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 40 ‘ඊජිප්තු දේශයෙන් අපිව පිටතට ගෙනා මෝසෙස්ට මොනවා වුණාද කියා අපි දන්නේ නැහැ.+ අපට මඟ පෙන්වන්න කවුරු හරි අවශ්‍යයි. ඒ සඳහා දෙවිවරුන්ව අපට සාදා දෙන්න’ කියා ආරොන්ට පැවසුවා.

  • ක්‍රියා 17:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 “අප දෙවිගේ දරුවන් නම්+ රන්, රිදී හෝ ගල් යොදා මිනිසුන් විසින් සාදා ඇති රූපයකට+ දෙවිව සමාන කිරීම සුදුසු දෙයක් වන්නේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න