ද්විතීය කතාව 9:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඔබ එහෙම කළේ නැත්නම්, “යෙහෝවා දෙවි මේ සෙනඟට වෛර කර ඔවුන්ව පාළුකරයේදී මරා දැම්මේ පොරොන්දු වූ දේශයට ඔවුන්ව රැගෙන යන්න බැරි වූ නිසයි”+ කියා ඊජිප්තු දේශයේ+ ජනයා කියයි.
28 ඔබ එහෙම කළේ නැත්නම්, “යෙහෝවා දෙවි මේ සෙනඟට වෛර කර ඔවුන්ව පාළුකරයේදී මරා දැම්මේ පොරොන්දු වූ දේශයට ඔවුන්ව රැගෙන යන්න බැරි වූ නිසයි”+ කියා ඊජිප්තු දේශයේ+ ජනයා කියයි.