ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 7:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 නමුත් ඊජිප්තුවේ මන්තර ගුරුකම් කරන පූජකයෝද ඔවුන්ගේ මන්තර බලය යොදාගෙන එලෙසම කළෝය.+ එහෙයින් පාරාවෝ තම සිත තව තවත් මුරණ්ඩු කරගත්තේය.+ යෙහෝවා දෙවි කී ලෙසම ඔහු මෝසෙස්ට හා ආරොන්ට සවන් දුන්නේ නැත.+

  • නික්මයාම 8:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 මැඩි වසංගතයෙන් සහනයක් ලැබූ බව දුටු පාරාවෝ, යෙහෝවා දෙවි කී ලෙසම තම සිත මුරණ්ඩු කරගත්තේය.+ ඔහු මෝසෙස්ට හා ආරොන්ට සවන් දුන්නේ නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න