ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 7:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 “ඔබේ දෙවි වන යෙහෝවා ඔබට උරුම කර දෙන දේශය ඔබට අනිවාර්යයෙන්ම ලැබෙයි.+ එහි සිටින හිත්තීවරුන්,+ ගිර්ගාෂිවරුන්,+ අමෝරිවරුන්,+ කානානිවරුන්,+ පෙරිස්සිවරුන්,+ හිවීයවරුන්+ සහ යෙබූසිවරුන්+ යන ඔබට වඩා බලවත් ජාතීන් හතම+ දෙවි ඔබේ ඇස් පනාපිටම ඉවත් කර ඔබට ඒ දේශය උරුම කර දෙයි.+

  • ද්විතීය කතාව 7:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 “නමුත් ඔබ ඒ ජාතීන්ව එකවරම විනාශ කළොත් වනසත්තු විශාල සංඛ්‍යාවක් බෝ වී ඔබට හානියක් කරන්න ඉඩ තිබෙනවා. ඒ නිසා යෙහෝවා දෙවි ඒ ජාතීන්ව එකවර විනාශ කර දමන්න ඔබට ඉඩ දෙන්නේ නැහැ.+

  • යොෂුවා 24:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “‘පසුව ඔබ යොර්දාන් ගඟෙන් එගොඩ වී+ යෙරිකෝවට+ පැමිණියා. යෙරිකෝවේ වැසියන්ද* අමෝරිවරුන්ද පෙරිස්සිවරුන්ද කානානිවරුන්ද හිත්තීවරුන්ද ගිර්ගාෂිවරුන්ද හිවීයවරුන්ද යෙබූසිවරුන්ද ඔබට විරුද්ධව සටන් කළත් මම ඔවුන්ව ඔබට යටත් කර දුන්නා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න