ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 7:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එසේ කළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබ ශුද්ධ සෙනඟක් වන නිසයි.+ මේ පොළොවේ සිටින සියලුම ජාතීන් අතරින් තමාට විශේෂ සෙනඟක් ලෙස යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබව පමණක් බව නිතරම මතක තබාගන්න.+

  • ද්විතීය කතාව 14:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 ඔබ එසේ නොකළ යුත්තේ ඔබේ දෙවි වන යෙහෝවා ඉදිරියේ ඔබ ශුද්ධ සෙනඟක්+ වන නිසයි. මේ පොළොවේ සිටින සියලුම ජාතීන් අතරින් තමාට විශේෂ සෙනඟක්+ ලෙස යෙහෝවා දෙවි තෝරාගෙන තිබෙන්නේ ඔබව පමණක් බව නිතරම මතක තබාගන්න.

  • යෙරෙමියා 31:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 මා ඔවුන්ව නැවත රැගෙන එන විට ඔවුහු හඬමින්+ මාගේ කරුණාව අයැදිනු ඇත. මම ඔවුන්ව ගලා යන දිය දහරා වෙතට ගෙන එන්නෙමි.+ කිසිම බාධාවකින් තොර, නිවැරදි මාර්ගයක මම ඔවුන්ව රැගෙන එන්නෙමි. මන්ද ඊශ්‍රායෙල්වරුන්ගේ පියා මමය.+ එෆ්‍රායිම් මාගේ කුලුඳුල් පුත්‍රයාය.”+

  • හොෂෙයා 11:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “ඊශ්‍රායෙල් දරුවෙකුව සිටි කාලයේ පටන් මම ඔහුට ප්‍රේම කළෙමි.+ ඊජිප්තුවෙන් මාගේ පුත්‍රයාව මම කැඳවාගතිමි.+

  • රෝම 9:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මන්ද ඔවුන් ඊශ්‍රායෙල්වරුන්ය.+ පුත්‍රයන් ලෙස භාරගෙන තිබුණේ ඔවුන්වය.+ මහත් ගෞරවයක් ලැබුවෙත්+ ගිවිසුම්වලින් බැඳුණෙත්+ නීතිය ලැබුවෙත්+ පරිශුද්ධ සේවයක් කිරීමේ ප්‍රස්තාව ලැබුවෙත්+ දෙවිගේ පොරොන්දු ලැබුවෙත්+ ඔවුන්ය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න