නික්මයාම 13:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 යෙහෝවා දෙවි ඔවුන්ට මඟ පෙන්වන පිණිස ඔවුන්ට ඉදිරියෙන් ගමන් කළේය. ඔහු දවාලේදී වලා ටැඹක්+ මාර්ගයෙන්ද රාත්‍රියේදී ගිනි ජාලාවක්+ මාර්ගයෙන්ද ඔවුන්ට මඟ පෙන්වූවේය. මෙසේ සෙනඟ දවල් කාලයේදීද රාත්‍රි කාලයේදීද ගමන් කළෝය. ගීතාවලිය 99:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 වලා ටැඹ තුළින් ඔහු දිගටම ඔවුන්ට කතා කළේය.+ඔහුගේ සිහිගැන්වීම්වලට හා නියෝගවලට අනුව ඔවුහු ක්‍රියා කළෝය.+
21 යෙහෝවා දෙවි ඔවුන්ට මඟ පෙන්වන පිණිස ඔවුන්ට ඉදිරියෙන් ගමන් කළේය. ඔහු දවාලේදී වලා ටැඹක්+ මාර්ගයෙන්ද රාත්‍රියේදී ගිනි ජාලාවක්+ මාර්ගයෙන්ද ඔවුන්ට මඟ පෙන්වූවේය. මෙසේ සෙනඟ දවල් කාලයේදීද රාත්‍රි කාලයේදීද ගමන් කළෝය.
7 වලා ටැඹ තුළින් ඔහු දිගටම ඔවුන්ට කතා කළේය.+ඔහුගේ සිහිගැන්වීම්වලට හා නියෝගවලට අනුව ඔවුහු ක්‍රියා කළෝය.+