ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 42:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ගමන අතරතුරේ නවාතැන්පොළකදී එක් සහෝදරයෙක් තම බූරුවාට ආහාර දෙන පිණිස තම මල්ල ඇරියේය.+ ඔහු මල්ල ඇර බැලූ විට ආහාර ද්‍රව්‍යවලට උඩින්ම තමා ගෙවූ මුදල තිබෙන බව දුටුවේය.+

  • යෙරෙමියා 9:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 අනේ, මට පාළුකරයේ නවාතැනක් තිබුණා නම්!+ අනාචාරයේ* යෙදෙන,+ ද්‍රෝහිකම් කරන+ මගේ සෙනඟව අත්හැර මට එතැනට දිව යෑමට තිබිණ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න