ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 12:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 යෙහෝවා දෙවියනි, ඔබ ධර්මිෂ්ඨ දෙවි කෙනෙකි.+ මා ඔබට පැමිණිල්ලක් ඉදිරිපත් කරන විටදීද ඔබ දුන් තීන්දු ගැන කතා කරන විටදීද ඔබ සාධාරණ ලෙස කටයුතු කරන්නෙහිය. නමුත් දුෂ්ටයන් මෙතරම් සාර්ථකත්වයක් අත් කරගෙන සිටින්නේ ඇයි?+ ද්‍රෝහිකම් කරන්නන් කිසි කනස්සල්ලක් නැතුව සැපෙන් කල් ගෙවන්නේ කෙසේද?

  • හොෂෙයා 5:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔවුන් ජාතක කළේ දෙවි නාඳුනන දරුවන්ය.+ ඒ නිසා ඔවුන් ද්‍රෝහි වී සිටින්නේ අන් කිසිවෙකුට නොව, යෙහෝවා දෙවිටය.+ මාසයක් ඇතුළත ඔවුහුද ඔවුන්ගේ දේපළද විනාශ වනු ඇත.+

  • හොෂෙයා 6:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 නමුත් අන් මිනිසුන් මෙන් ඔවුහුද මගේ ගිවිසුම කඩ කළෝය.+ ඔවුහු තම තමන්ගේ නගරවල සිට මට ද්‍රෝහිකම් කරන්නෝය.+

  • මලාකි 2:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 යූදා වැසියෝ ද්‍රෝහිකම් කර ඇත. ඊශ්‍රායෙල් දේශයේ හා යෙරුසලමේ වැසියෝ නින්දිත ලෙස හැසිරෙන්නෝය.+ ඔවුහු වෙනත් දෙවිවරුන්ට නමස්කාර කරන ස්ත්‍රීන්ව විවාහ කරගෙන+ ශුද්ධකමට ප්‍රිය කරන යෙහෝවා දෙවිට නින්දා කළෝය.*+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න