ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙරෙමියා 32:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 මනුෂ්‍යයන් දහස් ගණනකට මහත් ප්‍රේමයක්* පෙන්වන,+ පියවරුන් කළ වැරදිවලට ඔවුන්ගේ දරුවන්ට පවා දඬුවම් කරන+ සැබෑ දෙවි ඔබයි. බලවත්,+ ශ්‍රේෂ්ඨ තැනැත්තාත්+ ඔබයි. ඔබේ නාමය+ ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවායි.+

  • දානියෙල් 9:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මම මගේ දෙවි වන යෙහෝවාට අප කළ පව් ගැන කියමින් මෙසේ යාච්ඤා කළෙමි.+

      “යෙහෝවා දෙවියනි, සැබෑ දෙවි ඔබයි. ඔබ ඉතා ශ්‍රේෂ්ඨ වූ+ ගරුබිය ලැබීමට වටිනා දෙවි කෙනෙක්. ඔබට ප්‍රේම කරමින් ඔබේ ආඥාවලට කීකරු වන අයට+ ඔබ ප්‍රේමය* නොඅඩුව පෙන්වනවා.+ ඔබ ඔවුන් සමඟ කළ ගිවිසුම කිසිදා කඩ කරන්නේ නැහැ.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න