ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 33:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 ඔබ එසේ කළොත් අපට ඔබේ අනුමැතිය තිබෙනවා කියා අප දැනගන්නේ කොහොමද? ඒ වගේම පොළොවේ ජීවත් වෙන අන් සියලු ජාතීන්ට වඩා අපි සුවිශේෂී ජාතියක්+ වුණේ ඔබ අප සමඟ සිටි නිසා නොවේද?”+

  • ද්විතීය කතාව 10:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 ඔබේ ප්‍රශංසාව ලැබිය යුත්තේ ඔහු පමණයි.+ මන්ද ඔබේ දෙවි වන්නේ ඔහුයි. ඔබේ ඇස් දෙකෙන්ම ඔබ දුටු ඉතා පුදුමසහගත, බිය උපදවන දේවල් කළේ ඔහුයි.+

  • යෙසායා 64:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 පෙර කාලවලදී, ඔබ පැමිණ අප බලාපොරොත්තු නොවූ බිය උපදවන දේවල්+ කළෙහිය. කඳු ඔබ නිසා දෙදරුම් කෑවේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න