ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 23:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඔබේ දේශයේ ඔබ සමඟ ජීවත් වීමට ඔවුන්ට ඉඩ නොදිය යුතුයි. මන්ද එසේ කළොත් මට විරුද්ධව පව් කිරීමට ඔවුහු ඔබව පොලඹවනු ඇත. ඔබ ඔවුන්ගේ දෙවිවරුන්ට නමස්කාර කළොත් එය ඔබේ විනාශයට මඟ පාදනු ඇත.”+

  • යොෂුවා 23:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබේ දෙවි වන යෙහෝවා මින් මතුවට ඔබ ඉදිරියෙන් ඒ ජාතීන්ව පන්නා නොදමන බව ස්ථිරයි.+ ඔබේ දෙවි වන යෙහෝවා ඔබට දුන් මේ සරුසාර දේශයෙන් ඔබ සම්පූර්ණයෙන්ම තුරන් වී යන තුරු+ ඒ ජාතීන් ඔබට උගුලක් මෙන් වෙයි. ඔබේ පිටට කසයකින් පහර දෙන්නාක් මෙන්ද ඔබේ ඇස්වලට කටුවලින් අනින්නාක් මෙන්ද ඔවුන් ඔබට හිංසා පීඩා කරයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න