-
ලෙවී කතාව 24:5ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
-
-
5 “ඔබ සිහින් පිටිවලින් මුද්දක හැඩැති රොටි දොළහක් සාදාගන්න. ඒ එක් එක් රොටිය සඳහා සිහින් පිටි ඒපාවකින් දහයෙන් කොටස් දෙකක් භාවිත කරන්න.
-