නික්මයාම 31:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔහුට ප්‍රඥාව, දැනුම හා තේරුම්ගැනීමේ හැකියාව ලැබෙන පිණිසත් සියලු ශිල්ප ක්‍රමවල ඉතා දක්ෂ ලෙස යෙදීමට හැකි වන පිණිසත් මම මගේ බලය ඔහුට නොඅඩුව දෙන්නෙමි.+
3 ඔහුට ප්‍රඥාව, දැනුම හා තේරුම්ගැනීමේ හැකියාව ලැබෙන පිණිසත් සියලු ශිල්ප ක්‍රමවල ඉතා දක්ෂ ලෙස යෙදීමට හැකි වන පිණිසත් මම මගේ බලය ඔහුට නොඅඩුව දෙන්නෙමි.+