නික්මයාම 25:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔබ මාගේ ශුද්ධ කූඩාරම* හා එහි සියලු බඩු බාහිරාදිය සෑදිය යුත්තේ මා ඔබට ලබා දෙන සැලැස්මට අනුවය.+ නික්මයාම 39:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 මෙසේ ශුද්ධ කූඩාරමේ එනම්, සම්මුඛ වීමේ කූඩාරමේ සියලු වැඩකටයුතු සම්පූර්ණ කරන ලදි. යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ සියල්ල ඊශ්‍රායෙල් සෙනඟ එලෙසම කළෝය.+ හෙබ්‍රෙව් 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එම කූඩාරම කලින් නියම කර තිබූ මෙම කාලයේදී+ සිදු වන දේවලට සංකේතයක් වන අතර+ මේ වන තුරු පරිත්‍යාග සහ පූජා එහි ඔප්පු කරනු ලැබේ.+ කෙසේවෙතත් දෙවිට සේවය කරන මිනිසාට දෙවි ඉදිරියේ සම්පූර්ණයෙන්ම+ නිදොස් වූ හෘදය සාක්ෂියක් ලබා දීමට ඒවාට නුපුළුවන.+
32 මෙසේ ශුද්ධ කූඩාරමේ එනම්, සම්මුඛ වීමේ කූඩාරමේ සියලු වැඩකටයුතු සම්පූර්ණ කරන ලදි. යෙහෝවා දෙවි මෝසෙස්ට අණ කළ සියල්ල ඊශ්‍රායෙල් සෙනඟ එලෙසම කළෝය.+
9 එම කූඩාරම කලින් නියම කර තිබූ මෙම කාලයේදී+ සිදු වන දේවලට සංකේතයක් වන අතර+ මේ වන තුරු පරිත්‍යාග සහ පූජා එහි ඔප්පු කරනු ලැබේ.+ කෙසේවෙතත් දෙවිට සේවය කරන මිනිසාට දෙවි ඉදිරියේ සම්පූර්ණයෙන්ම+ නිදොස් වූ හෘදය සාක්ෂියක් ලබා දීමට ඒවාට නුපුළුවන.+