ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 25:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඒෆොද් හැට්ටය+ හා ළයවැස්ම*+ සඳහා ඔනික්ස් ගල්ද වෙනත් අනර්ඝ ගල්ද එකතු කරගන්න.

  • නික්මයාම 28:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 “රත්නිල් පැහැගැන්වූ ලොම්, රන් නූල්, නිල් පැහැති නූල්, තද රතු පැහැති නූල් හා සිහින්ව කටින ලද ලිනන් නූල් යනාදියෙන් වැඩ දමා ඒෆොද් හැට්ටය සෑදිය යුතුයි.+

  • ලෙවී කතාව 8:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 ඔහු ආරොන්ට ලිනන් වස්ත්‍රය+ අන්දවා ඉණපටියද+ බැන්දේය. පසුව අත් නැති වස්ත්‍රයද+ ඇන්දුවේය. ඔහු ඊට උඩින් ඒෆොද් හැට්ටය+ අන්දවා එහි පටිය+ ආරොන්ගේ ඉණ වටා තදින් බැන්දේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න