නික්මයාම 28:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 පූජකයෙකු ලෙස මට සේවය කරන පිණිසත් එම පරිශුද්ධ සේවය සඳහා ඔහුව වෙන් කර තබන පිණිසත් ඔහු එම වස්ත්‍ර ඇඳිය යුතුයි. වැඩවලට දක්ෂ සියල්ලන්ව ඔබ වෙතට කැඳවන්න. ආරොන්ගේ වස්ත්‍ර සෑදිය යුත්තේ ඔවුහුය.+ මමද ඔවුන්ට අවශ්‍ය ප්‍රඥාව ලබා දෙන්නෙමි.+
3 පූජකයෙකු ලෙස මට සේවය කරන පිණිසත් එම පරිශුද්ධ සේවය සඳහා ඔහුව වෙන් කර තබන පිණිසත් ඔහු එම වස්ත්‍ර ඇඳිය යුතුයි. වැඩවලට දක්ෂ සියල්ලන්ව ඔබ වෙතට කැඳවන්න. ආරොන්ගේ වස්ත්‍ර සෑදිය යුත්තේ ඔවුහුය.+ මමද ඔවුන්ට අවශ්‍ය ප්‍රඥාව ලබා දෙන්නෙමි.+