ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 12:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ඔබ මේ මාසය, අවුරුද්දේ පළමුවෙනි මාසය*+ ලෙස ගණන් ගන්න.

  • නික්මයාම 34:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 “ඔබ මුහුන් නොදැමූ රොටි උත්සවය පැවැත්විය යුතුයි.+ මා ඔබට අණ කළ ලෙස දවස් හතක් පුරා මුහුන් නොදැමූ රොටි අනුභව කරන්න. ආබීබ් මාසයේ මා නියම කළ දිනවලදී ඔබ එය කළ යුතුයි.+ මන්ද ඔබ ඊජිප්තු දේශයෙන් පිටතට ආවේ එම මාසයේදීය.

  • එස්තර් 3:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 අහෂ්වේරොෂ් රජුගේ පාලන සමයේ දොළොස්වන අවුරුද්දේ+ පළමුවන මාසයේදී+ එනම්, නීසාන් මාසයේදී යුදෙව්වන්ව විනාශ කර දැමීමට සුදුසු මාසය හා දවස තීරණය කිරීම සඳහා හාමාන් ඉදිරියේ දාදු*+ දමන ලදි. දාදුව දොළොස්වන මාසයට එනම්, ආදාර් මාසයට+ වැටුණේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න