නික්මයාම 38:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 දවන පූජා ඔප්පු කිරීම සඳහා ඔහු ෂිටිම් ලීවලින් පෙට්ටියක හැඩයට පූජාසනයක් සෑදුවේය. එහි දිග රියන් පහක්ද පළල රියන් පහක්ද උස රියන් තුනක්ද විය.+ හෙබ්‍රෙව් 13:10 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 10 අපටද පූජාසනයක් ඇත. එහි තිබෙන දේ කෑමට ශුද්ධ කූඩාරමෙහි සේවය කරන අයට අවසර නැත.+
38 දවන පූජා ඔප්පු කිරීම සඳහා ඔහු ෂිටිම් ලීවලින් පෙට්ටියක හැඩයට පූජාසනයක් සෑදුවේය. එහි දිග රියන් පහක්ද පළල රියන් පහක්ද උස රියන් තුනක්ද විය.+