ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 27:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 “ෂිටිම් ලීවලින් පෙට්ටියක හැඩයෙන් යුත් පූජාසනයක්+ සාදන්න. එහි දිග රියන් පහක්ද පළල රියන් පහක්ද උස රියන් තුනක්ද විය යුතුයි.

  • නික්මයාම 40:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 දවන පූජා ඔප්පු කරන පූජාසනයද එහි සියලු භාණ්ඩද තෛලයෙන් කැප කර පූජාසනය පරිශුද්ධ දෙයක් ලෙස වෙන් කර තබන්න.+ මන්ද පූජාසනය ඉතා ශුද්ධය.+

  • හෙබ්‍රෙව් 13:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 අපටද පූජාසනයක් ඇත. එහි තිබෙන දේ කෑමට ශුද්ධ කූඩාරමෙහි සේවය කරන අයට අවසර නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න