ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 38:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 38 දවන පූජා ඔප්පු කිරීම සඳහා ඔහු ෂිටිම් ලීවලින් පෙට්ටියක හැඩයට පූජාසනයක් සෑදුවේය. එහි දිග රියන් පහක්ද පළල රියන් පහක්ද උස රියන් තුනක්ද විය.+

  • නික්මයාම 40:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඔහු සම්මුඛ වීමේ කූඩාරමට ඇතුල් වන ස්ථානය ළඟ දවන පූජා ඔප්පු කරන පූජාසනය+ තැබුවේය. යෙහෝවා දෙවි අණ කළ ලෙස ඒ මත දවන පූජා+ හා ධාන්‍ය පූජා ඔප්පු කරන පිණිස මෝසෙස් එසේ කළේය.

  • 2 ලේකම් 4:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 ඔහු තඹ පූජාසනය සෑදුවේය.+ එය දිගින් රියන් විස්සක්ද පළලින් රියන් විස්සක්ද උසින් රියන් දහයක්ද විය.+

  • හෙබ්‍රෙව් 13:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 අපටද පූජාසනයක් ඇත. එහි තිබෙන දේ කෑමට ශුද්ධ කූඩාරමෙහි සේවය කරන අයට අවසර නැත.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න