ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 15:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඒ දවසේදී යෙහෝවා දෙවි ආබ්‍රම් සමඟ ගිවිසුමක්+ ඇති කරගනිමින් මෙසේ කීවේය. “ඊජිප්තු ගඟේ සිට යුප්‍රටීස් නම් මහ ගඟ+ දක්වා විහිදෙන මේ දේශය මම ඔබෙන් පැවතෙන්නන්ට දෙන්නෙමි.+

  • උත්පත්ති 26:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔබ මේ දේශයේ විදේශිකයෙක්+ ලෙස ජීවත් වෙන්න. එවිට මම දිගටම ඔබ සමඟ සිට ඔබට ආශීර්වාද කරන්නෙමි. මම මේ මුළු දේශයම ඔබටත් ඔබෙන් පැවත එන්නන්ටත්+ දෙන්නෙමි. මම ඔබේ පියා වන ආබ්‍රහම්ට දිවුරා පොරොන්දු+ වූ ලෙසම කරන්නෙමි.

  • උත්පත්ති 35:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 මම ආබ්‍රහම්ටද ඊසාක්ටද දුන් දේශය ඔබටද දෙන්නෙමි. ඔබෙන් පසුව පැමිණෙන ඔබේ දරුවන්ටද+ මම ඒ දේශය දෙන්නෙමි.”+

  • නික්මයාම 32:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔබේ සේවකයන් වන ආබ්‍රහම්ට, ඊසාක්ට හා ඊශ්‍රායෙල්ට ඔබේම නාමයෙන් දිවුරා+ ඔබ දුන් මේ පොරොන්දුව සිහි කරන්න. ‘මම ඔබෙන් පැවතෙන්නන්ව අහසේ තාරකා මෙන් බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.+ මා තෝරාගත් මේ මුළු දේශයම ඔබෙන් පැවතෙන්නන්ට+ මම දෙන්නෙමි. බොහෝ කාලයකට ඔබෙන් පැවතෙන්නන්ට එම දේශය උරුම වන්නේය.’+ අනේ දෙවියනි, ඒ පොරොන්දුව අමතක කරන්න එපා.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න