ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • උත්පත්ති 43:32
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 32 සේවකයෝ ඔහුටද ඔහුගේ සහෝදරයන්ටද ඔහු සමඟ සිටි ඊජිප්තුවරුන්ටද වෙන වෙනම කෑම පිළිගැන්වූවෝය. මන්ද ඊජිප්තුවරුන් හෙබ්‍රෙව්වරුන් සමඟ එකට කෑම වේලක් ගැනීම පිළිකුල් දෙයක් ලෙස සැලකූ බැවිනි.+

  • උත්පත්ති 46:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 ‘තරුණ කාලේ සිටම ඔබේ සේවකයන් වන අපත් අපේ මුතුන්මිත්තනුත් සතුන් ඇති කරන අය’ කියා උත්තර දෙන්න.+ ඊජිප්තු ජාතිකයන් එඬේරුන්ව පිළිකුල්+ කරන නිසා ඔහු ඔබට ගෝෂෙන් දේශයේ+ ජීවත් වෙන්න ඉඩ දෙයි.”

  • නික්මයාම 10:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 අපි අපේ සෑම සතෙකුවම රැගෙන යනවා.+ එක සතෙකුවත් මෙහි තබා යන්නේ නැහැ. අපේ දෙවි වන යෙහෝවාට පූජා කරන්නේ අපේම සතුන්වයි.+ අප එම ස්ථානයට යන තුරු යෙහෝවා දෙවිට ඔප්පු කළ යුත්තේ කුමන සතුන්වද කියා අපවත් දන්නේ නැහැ.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න