නික්මයාම 10:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 පොළොව නොපෙනෙන තරමට උන් මුළු දේශයම වසාගනු ඇත. හිම කැට වර්ෂාවෙන් විනාශ නොවූ සෑම දෙයක්ම උන් සම්පූර්ණයෙන්ම කා විනාශ කර දමනු ඇත. ඔබේ කෙත්වල දලුලන සෑම ගසක්ම උන් කා දමනු ඇත.+ යෝබ් 38:22 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 ඔබ හිම කැට ගබඩා කළ ස්ථාන ඇතුළට ගොස් තිබෙනවාද?+එසේත් නැත්නම්, හිම කැට ගබඩා කළ තැන් ඔබ දුටුවාද?+ ගීතාවලිය 78:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 ඔහු හිම කැට වර්ෂාවක් එවා+ ඔවුන්ගේ මිදිවැල්දසිකමෝ ගස්ද විනාශ කර දැමුවේය.+ ගීතාවලිය 105:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 හිම කැට වර්ෂාවක් ඔවුන්ගේ දේශයට ඇද හැළෙන්නට ඔහු සැලැස්වූවේය.+ඔවුන්ගේ දේශයට ගිනිදැල් එව්වේය.+
5 පොළොව නොපෙනෙන තරමට උන් මුළු දේශයම වසාගනු ඇත. හිම කැට වර්ෂාවෙන් විනාශ නොවූ සෑම දෙයක්ම උන් සම්පූර්ණයෙන්ම කා විනාශ කර දමනු ඇත. ඔබේ කෙත්වල දලුලන සෑම ගසක්ම උන් කා දමනු ඇත.+
22 ඔබ හිම කැට ගබඩා කළ ස්ථාන ඇතුළට ගොස් තිබෙනවාද?+එසේත් නැත්නම්, හිම කැට ගබඩා කළ තැන් ඔබ දුටුවාද?+ ගීතාවලිය 78:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 ඔහු හිම කැට වර්ෂාවක් එවා+ ඔවුන්ගේ මිදිවැල්දසිකමෝ ගස්ද විනාශ කර දැමුවේය.+ ගීතාවලිය 105:32 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 32 හිම කැට වර්ෂාවක් ඔවුන්ගේ දේශයට ඇද හැළෙන්නට ඔහු සැලැස්වූවේය.+ඔවුන්ගේ දේශයට ගිනිදැල් එව්වේය.+