නික්මයාම 11:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 එවිට ඊජිප්තු දේශයේ සිටින සියලු කුලුඳුල්+ දරුවෝ මිය යනු ඇත. සිංහාසනයේ සිටින පාරාවෝගේ කුලුඳුල් දරුවාද ඇඹරුම් ගල ළඟ සිටින මෙහෙකාරියගේ කුලුඳුල් දරුවාද මිය යන්නෝය. සියලු කුලුඳුල් සත්තුද මිය යන්නෝය.+ ගණන් කතාව 3:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 සියලු කුලුඳුලන් මට අයිතිය.+ ඊජිප්තුවරුන්ගේ සියලු කුලුඳුලන්ට මා පහර දුන් දවසේදී+ ඊශ්‍රායෙල්වරුන්ගේ සෑම කුලුඳුල් දරුවෙකුව හා සතෙකුව මට කැප කරන ලෙස මම නියම කළෙමි.+ මන්ද ඔවුන්ව මා සලකන්නේ ශුද්ධ අය ලෙසයි. ඒ නිසා ඔවුන් මට අයිතිය. මා යෙහෝවා දෙවිය.” ගීතාවලිය 135:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඊජිප්තුවරුන්ගේ කුලුඳුල් දරුවන්ට+ හාකුලුඳුල් සතුන්ට+ පහර දුන්නේ ඔහුය.
5 එවිට ඊජිප්තු දේශයේ සිටින සියලු කුලුඳුල්+ දරුවෝ මිය යනු ඇත. සිංහාසනයේ සිටින පාරාවෝගේ කුලුඳුල් දරුවාද ඇඹරුම් ගල ළඟ සිටින මෙහෙකාරියගේ කුලුඳුල් දරුවාද මිය යන්නෝය. සියලු කුලුඳුල් සත්තුද මිය යන්නෝය.+
13 සියලු කුලුඳුලන් මට අයිතිය.+ ඊජිප්තුවරුන්ගේ සියලු කුලුඳුලන්ට මා පහර දුන් දවසේදී+ ඊශ්‍රායෙල්වරුන්ගේ සෑම කුලුඳුල් දරුවෙකුව හා සතෙකුව මට කැප කරන ලෙස මම නියම කළෙමි.+ මන්ද ඔවුන්ව මා සලකන්නේ ශුද්ධ අය ලෙසයි. ඒ නිසා ඔවුන් මට අයිතිය. මා යෙහෝවා දෙවිය.”