ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 13:2
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 2 “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින සෑම කුලුඳුල් පිරිමි දරුවෙක්වම හා සතෙක්වම මට කැප කරන්න. මන්ද සියලු කුලුඳුලන් මට අයිතිය.”+

  • නික්මයාම 34:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “සෑම කුලුඳුලෙක්ම මට අයිතිය.+ ඔබේ ගව රැළේ හෝ බැටළු රැළේ හෝ සිටින සියලු කුලුඳුල් පිරිමි සතුන්ද මට අයිතිය.+

  • ගණන් කතාව 8:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින සියලු කුලුඳුල් දරුවන් හා සතුන් මට අයිතිය.+ ඊජිප්තුවරුන්ගේ සෑම කුලුඳුලෙකුටම මම පහර දුන් දවසේදී+ ඊශ්‍රායෙල්වරුන්ගේ සෑම කුලුඳුලෙක්ම මට කැප කරන ලෙස මම නියම කළෙමි. මන්ද ඔවුන්ව මා සලකන්නේ ශුද්ධ අය ලෙසයි.+

  • ගණන් කතාව 18:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “යෙහෝවා දෙවි වන මා ඉදිරියට ගෙනෙන සෑම කුලුඳුල්+ දරුවෙකුම හා සතෙකුම ඔබට අයිතිය. නමුත් කුලුඳුල් දරුවන්ව+ හා අපවිත්‍ර කුලුඳුල් සතුන්ව ඔබ මුදවාගත යුතුයි.+

  • ලූක් 2:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 එසේ කළේ “සෑම කුලුඳුල් පිරිමි දරුවෙකුම යෙහෝවා දෙවි වෙනුවෙන් වෙන් කර තිබෙනවා”+ කියා යෙහෝවා දෙවිගේ නීතියෙහි ලියා ඇති නිසාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න