ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 27:26
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 26 “‘කුලුඳුල් සතුන් යෙහෝවා දෙවි වන මට අයිති නිසා+ කිසිවෙකු උන්ව කැප නොකළ යුතුයි. ඒ සතා ගවයෙකු හෝ බැටළුවෙකු හෝ වේවා ඌව අයිති යෙහෝවා දෙවි වන මටය.+

  • ගණන් කතාව 3:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 සියලු කුලුඳුලන් මට අයිතිය.+ ඊජිප්තුවරුන්ගේ සියලු කුලුඳුලන්ට මා පහර දුන් දවසේදී+ ඊශ්‍රායෙල්වරුන්ගේ සෑම කුලුඳුල් දරුවෙකුව හා සතෙකුව මට කැප කරන ලෙස මම නියම කළෙමි.+ මන්ද ඔවුන්ව මා සලකන්නේ ශුද්ධ අය ලෙසයි. ඒ නිසා ඔවුන් මට අයිතිය. මා යෙහෝවා දෙවිය.”

  • ගණන් කතාව 18:15
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 15 “යෙහෝවා දෙවි වන මා ඉදිරියට ගෙනෙන සෑම කුලුඳුල්+ දරුවෙකුම හා සතෙකුම ඔබට අයිතිය. නමුත් කුලුඳුල් දරුවන්ව+ හා අපවිත්‍ර කුලුඳුල් සතුන්ව ඔබ මුදවාගත යුතුයි.+

  • ද්විතීය කතාව 15:19
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 19 “ඔබේ ගව රැළේ හා එළු බැටළු රැළේ ඉපදෙන සියලුම පිරිමි කුලුඳුල් සතුන්ව ඔබ යෙහෝවා දෙවි වෙනුවෙන් වෙන් කර තැබිය යුතුයි.+ රැළේ සිටින කුලුඳුල් ගවයන්ගෙන් ඔබ කිසි වැඩක් ගන්න එපා. කුලුඳුල් බැටළුවන්ගේ ලොම්ද ඔබ නොකැපිය යුතුයි.+

  • ලූක් 2:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 එසේ කළේ “සෑම කුලුඳුල් පිරිමි දරුවෙකුම යෙහෝවා දෙවි වෙනුවෙන් වෙන් කර තිබෙනවා”+ කියා යෙහෝවා දෙවිගේ නීතියෙහි ලියා ඇති නිසාය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න