නික්මයාම 13:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින සෑම කුලුඳුල් පිරිමි දරුවෙක්වම හා සතෙක්වම මට කැප කරන්න. මන්ද සියලු කුලුඳුලන් මට අයිතිය.”+ ලූක් 2:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 එසේ කළේ “සෑම කුලුඳුල් පිරිමි දරුවෙකුම යෙහෝවා දෙවි වෙනුවෙන් වෙන් කර තිබෙනවා”+ කියා යෙහෝවා දෙවිගේ නීතියෙහි ලියා ඇති නිසාය.
2 “ඊශ්‍රායෙල් සෙනඟ අතරේ සිටින සෑම කුලුඳුල් පිරිමි දරුවෙක්වම හා සතෙක්වම මට කැප කරන්න. මන්ද සියලු කුලුඳුලන් මට අයිතිය.”+
23 එසේ කළේ “සෑම කුලුඳුල් පිරිමි දරුවෙකුම යෙහෝවා දෙවි වෙනුවෙන් වෙන් කර තිබෙනවා”+ කියා යෙහෝවා දෙවිගේ නීතියෙහි ලියා ඇති නිසාය.