ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 6:1
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 එහෙයින් යෙහෝවා දෙවි මෝසෙස්ට මෙසේ කීවේය. “මා පාරාවෝට කරන්න යන දේ+ දැන් බලාගන්න. මම ඔහුට විරුද්ධව මගේ මහත් බලය* විදහාපෙන්වන්නෙමි. එවිට ඔහු සෙනඟට යන්න දෙනු ඇත. ඔහු මගේ මහත් බලය දැක සෙනඟව ඔහුගේ දේශයෙන් එළවා දමයි.”+

  • ද්විතීය කතාව 4:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 ඒ වගේම ඔබේ දෙවි වන යෙහෝවා ඔහුගේ මහත් බලය+ යොදාගෙන+ පුදුමසහගත ක්‍රියා+ හා ආශ්චර්යයන්+ සිදු කරමින් ඔබ වෙනුවෙන් සටන් කළා.+ ඔහු පුදුමසහගත භයානක දේවල්+ කර ඊජිප්තුවෙන් ඔබව නිදහස් කළා. දෙවි වෙනත් කිසිම ජාතියක් වෙනුවෙන් එවැනි දේවල් කර තිබෙනවාද?+

  • නෙහෙමියා 9:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 පාරාවෝ හා ඔහුගේ සියලු සේවකයනුත් ඔහුගේ දේශයේ+ විසූ මුළු ජනතාවත් ඔබේ සෙනඟට විරුද්ධව ඉතා උද්දච්ච ලෙස ක්‍රියා කළ නිසා,+ ඔබ ඔවුන්ට විරුද්ධව බොහෝ විපත් ඇති කරමින් බලවත් ක්‍රියා හා ආශ්චර්යයන් සිදු කළා. ඔබ එසේ කර ඔබටම ශ්‍රේෂ්ඨ නාමයක්+ ඇති කරගත්තා. අද වන තුරුත් ඔබ කළ ඒ ශ්‍රේෂ්ඨ ක්‍රියා කිසිවෙකුට අමතක වී නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න