ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 7:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 එහෙත් ඊට කලින් ඔහු තම සිත මුරණ්ඩු කරගන්නේය. ඔහුට එසේ කිරීමට මම ඉඩහරින්නෙමි.+ ඉන්පසු මම ඊජිප්තු දේශයේදී බොහෝ ලකුණු පෙන්වන්නෙමි. දේශය පුරා බොහෝ ආශ්චර්යයන්ද සිදු කරන්නෙමි.+

  • ද්විතීය කතාව 6:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 යෙහෝවා දෙවි බලවත් ක්‍රියා හා ආශ්චර්යයන්+ සිදු කරමින් ඊජිප්තු දේශයටත් පාරාවෝටත් විරුද්ධව බොහෝ විපත් ඇති කළ හැටි අපි අපේ ඇස් දෙකෙන්ම දැක්කා.+

  • ගීතාවලිය 105:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 ඔවුහු දෙදෙනා දෙවි දුන් ලකුණු ඊජිප්තුවරුන්ට පෙන්වූවෝය.+

      හාම් දේශයේදී ඔවුහු ආශ්චර්යයන් සිදු කළෝය.+

  • ක්‍රියා 7:36
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 36 ඒ මිනිසා ඊජිප්තුවේදීත්+ රතු මුහුදේදීත්+ ඒ වගේම අවුරුදු හතළිහක් පුරා පාළුකරයේ සැරිසරද්දීත්+ බොහෝ පුදුම දේවල් සහ ආශ්චර්යයන් සිදු කරමින් ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නුවා.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න