ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 14:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කළේය.+ යෙහෝවා දෙවි එවෙලේම නැඟෙනහිරෙන් තද සුළඟක් හමන්න සැලැස්වූවේය. මුළු රාත්‍රිය පුරාම හැමූ එම සුළඟ නිසා මුහුද ක්‍රමක්‍රමයෙන් දෙබෑ විය.+ මුහුදු පතුල මතු විය.+

  • නික්මයාම 15:5
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  5 මහා ජල කඳ ඔවුන්ව වසාගත්තේය.+ ගලක් මෙන් ඔවුහු මුහුදු පතුලටම කිඳා බැස්සෝය.+

  • හෙබ්‍රෙව් 11:29
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 29 ඊශ්‍රායෙල්වරුන් තුළ තිබූ විශ්වාසය නිසා ඔවුහු වියළි බිමක ගමන් කරන්නා සේ+ රතු මුහුද මැදින් ගමන් කළෝය. නමුත් ඊජිප්තුවරුන් ඒ මැදින් යෑමට උත්සාහ කළ විට මුහුද ඔවුන්ව ගිලගත්තේය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න