නික්මයාම 14:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 මුහුද දෙබෑ වී+ ඒ මැදින් වියළි පාරක් ඇති වන පිණිස ඔබේ සැරයටිය+ මුහුද දෙසට දිගු කරන්න. එවිට ඊශ්‍රායෙල් ජනයාට මුහුද මැදින්+ ඇවිද යෑමට හැකි වනු ඇත. ක්‍රියා 7:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඒ මිනිසා ඊජිප්තුවේදීත්+ රතු මුහුදේදීත්+ ඒ වගේම අවුරුදු හතළිහක් පුරා පාළුකරයේ සැරිසරද්දීත්+ බොහෝ පුදුම දේවල් සහ ආශ්චර්යයන් සිදු කරමින් ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නුවා.+
16 මුහුද දෙබෑ වී+ ඒ මැදින් වියළි පාරක් ඇති වන පිණිස ඔබේ සැරයටිය+ මුහුද දෙසට දිගු කරන්න. එවිට ඊශ්‍රායෙල් ජනයාට මුහුද මැදින්+ ඇවිද යෑමට හැකි වනු ඇත.
36 ඒ මිනිසා ඊජිප්තුවේදීත්+ රතු මුහුදේදීත්+ ඒ වගේම අවුරුදු හතළිහක් පුරා පාළුකරයේ සැරිසරද්දීත්+ බොහෝ පුදුම දේවල් සහ ආශ්චර්යයන් සිදු කරමින් ඊශ්‍රායෙල්වරුන්ට මඟ පෙන්නුවා.+