ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නෙහෙමියා 9:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 දෙවියනි, ඔබේ සෙනඟ ඉදිරියේම ඔබ මුහුදේ ජලය දෙපසට කර+ ඒ මැද වියළි බිමක්+ සෑදුවා. ඔවුන් එම වියළි බිම මැදින් ගමන් කළා. නමුත් ඔවුන් පසුපස ලුහුබැඳ ගිය ඔවුන්ගේ සතුරන්ව ඔබ විනාශ කළා. ජල පහරකට+ විසි කළ ගල් කැටයක්+ මෙන් ඔවුන් මුහුදු පතුලටම+ ගිලී ගියා.

  • ගීතාවලිය 78:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 ඔවුන්ට මුහුද මැදින් ගමන් කිරීමට හැකි වන පිණිස මුහුද දෙබෑ කළේය.+

      මහා ජල කඳ පවුරක් මෙන් නොසෙල්වී සිටින්නට සැලැස්වූවේය.+

  • ගීතාවලිය 136:13
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 13 රතු මුහුද දෙබෑ කළ තැනැත්තාණන්ට ස්තුති කරන්න.+

      ඔහුගේ ප්‍රේමය සදාකල් පවතින්නේය.+

  • යෙසායා 63:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔහු තම තේජවත් හස්තයෙන්+ මෝසෙස්ගේ දකුණත අල්ලා ඔහුට උපකාර කළේය. සෙනඟ බලා සිටියදීම ඔහු මුහුද දෙබෑ කළේ+ ඔහුගේ නාමය සදහටම ගෞරවයට පත් වන පිණිසය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න