ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 9:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් මා මේ වන තුරු ඔබට ජීවත් වීමට ඉඩහැරියේ+ ඔබට මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මාගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.+

  • නික්මයාම 14:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ඊජිප්තුවරු තමන්ගේ සිත් මුරණ්ඩු කරගෙන+ ඊශ්‍රායෙල් සෙනඟ පසුපස හඹා එනු ඇත. මා ඔවුන්ට එසේ කිරීමට ඉඩහරින්නේ පාරාවෝද ඔහුගේ යුධ රථද ඔහුගේ අසරුවන්ද ඔහුගේ මුළු හමුදාවද අන්ත පරාජයකට පත් කර මාගේ නාමය ගෞරවයට පත් කරන පිණිසය.+

  • රෝම 9:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 උදාහරණයකට දෙවි පාරාවෝට පැවසූ දේ ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ සඳහන් වේ. “මා මේ වන තුරු ඔබට ජීවත් වන්න ඉඩහැරියේ ඔබට සිදු වන දේ තුළින් මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න