ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යොෂුවා 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 ඔබ ඊජිප්තු දේශයෙන් පිටත්ව එද්දී යෙහෝවා දෙවි ඔබ ඉදිරියේ රතු මුහුදේ ජලය වියළෙන්න සැලැස්වූ හැටි අපිට ආරංචි වුණා.+ ඒ වගේම යොර්දාන් ගඟෙන් නැඟෙනහිර පැත්තේ ජීවත් වූ සීහොන්+ සහ ඕග්+ යන අමෝරිවරුන්ගේ රජවරුන් දෙදෙනාව ඔබ විනාශ කළ හැටිත්+ අපිට අහන්න ලැබුණා.

  • 1 ලේකම් 16:24
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 24 ඔහුගේ තේජස ගැන ජාතීන් අතරේද

      ඔහු කළ පුදුමසහගත දේවල් ගැන සියලු ජනයා අතරේද ප්‍රකාශ කරන්න.

  • යෙසායා 63:12
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 12 ඔහු තම තේජවත් හස්තයෙන්+ මෝසෙස්ගේ දකුණත අල්ලා ඔහුට උපකාර කළේය. සෙනඟ බලා සිටියදීම ඔහු මුහුද දෙබෑ කළේ+ ඔහුගේ නාමය සදහටම ගෞරවයට පත් වන පිණිසය.+

  • මලාකි 1:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 “පොළොවේ එක් සීමාවක සිට අනික් සීමාව දක්වා සිටින සියලු ජාතීන් අතරේ මාගේ නාමය ගෞරවයට පත් වනු ඇත.+ පොළොවේ සියලු වැසියෝ මාගේ නාමයට ප්‍රශංසා කිරීම සඳහා සුවඳ දුම්+ හා පූජා ඔප්පු කරන්නෝය. ඔවුන් ගෙනෙන ඒ පූජා+ මම පිළිගන්නෙමි. මෙසේ, සියලු ජාතීන් අතරේ මාගේ නාමය අතිශයින් උසස් වන්නේය”+ කියා ස්වර්ගයේ සේනාවල අධිපති වන යෙහෝවා දෙවි පවසන්නේය.

  • රෝම 9:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 උදාහරණයකට දෙවි පාරාවෝට පැවසූ දේ ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ සඳහන් වේ. “මා මේ වන තුරු ඔබට ජීවත් වන්න ඉඩහැරියේ ඔබට සිදු වන දේ තුළින් මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.”+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න