නික්මයාම 9:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 නමුත් මා මේ වන තුරු ඔබට ජීවත් වීමට ඉඩහැරියේ+ ඔබට මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මාගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.+ යොෂුවා 24:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 ඔවුන් ඊජිප්තුවෙන් පිට වී+ රතු මුහුද ළඟට පැමිණෙද්දී ඊජිප්තුවරුන් යුධ රථවල හා අසු පිට නැඟ ඔවුන් පසුපස ලුහුබැඳ එතැනට ආවා.+ රෝම 9:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 උදාහරණයකට දෙවි පාරාවෝට පැවසූ දේ ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ සඳහන් වේ. “මා මේ වන තුරු ඔබට ජීවත් වන්න ඉඩහැරියේ ඔබට සිදු වන දේ තුළින් මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.”+
16 නමුත් මා මේ වන තුරු ඔබට ජීවත් වීමට ඉඩහැරියේ+ ඔබට මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මාගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.+
6 ඔවුන් ඊජිප්තුවෙන් පිට වී+ රතු මුහුද ළඟට පැමිණෙද්දී ඊජිප්තුවරුන් යුධ රථවල හා අසු පිට නැඟ ඔවුන් පසුපස ලුහුබැඳ එතැනට ආවා.+
17 උදාහරණයකට දෙවි පාරාවෝට පැවසූ දේ ශුද්ධ ලියවිල්ලෙහි මෙසේ සඳහන් වේ. “මා මේ වන තුරු ඔබට ජීවත් වන්න ඉඩහැරියේ ඔබට සිදු වන දේ තුළින් මගේ බලය දැකගැනීමට හැකි වන පිණිසත් මගේ නාමය පොළොවේ සිටින සියල්ලන් දැනගන්නා පිණිසත්ය.”+