නික්මයාම 14:17 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 17 ඊජිප්තුවරු තමන්ගේ සිත් මුරණ්ඩු කරගෙන+ ඊශ්‍රායෙල් සෙනඟ පසුපස හඹා එනු ඇත. මා ඔවුන්ට එසේ කිරීමට ඉඩහරින්නේ පාරාවෝද ඔහුගේ යුධ රථද ඔහුගේ අසරුවන්ද ඔහුගේ මුළු හමුදාවද අන්ත පරාජයකට පත් කර මාගේ නාමය ගෞරවයට පත් කරන පිණිසය.+ හිතෝපදේශ 16:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 යෙහෝවා දෙවි තම අරමුණ ඉටු කරගැනීම සඳහා සියල්ල සාදා ඇත.+ ඔහු දුෂ්ටයාව පවා විපත්ති දවසට නියම කර ඇත.+
17 ඊජිප්තුවරු තමන්ගේ සිත් මුරණ්ඩු කරගෙන+ ඊශ්‍රායෙල් සෙනඟ පසුපස හඹා එනු ඇත. මා ඔවුන්ට එසේ කිරීමට ඉඩහරින්නේ පාරාවෝද ඔහුගේ යුධ රථද ඔහුගේ අසරුවන්ද ඔහුගේ මුළු හමුදාවද අන්ත පරාජයකට පත් කර මාගේ නාමය ගෞරවයට පත් කරන පිණිසය.+