නික්මයාම 13:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එහෙයින් දෙවි රතු මුහුද අසල තිබෙන පාළුකරය හරහා සෙනඟව ගෙන ගියේය.+ යුද්ධයට යන හමුදාවක් මෙන් ඊශ්‍රායෙල් සෙනඟ ඊජිප්තු දේශයෙන් පිටතට ගියෝය.+ ගණන් කතාව 33:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 පසුව ඔවුහු එතැනින් ආපස්සට හැරී මිග්දෝල්+ අසල තිබෙන පීහහීරොත්+ නම් ස්ථානය වෙතට ගමන් කර එහි කඳවුරු බැඳගත්තෝය. පීහහීරොත් තිබෙන්නේ බාල්-ෂෙපොන්+ ඉදිරිපිටය.
18 එහෙයින් දෙවි රතු මුහුද අසල තිබෙන පාළුකරය හරහා සෙනඟව ගෙන ගියේය.+ යුද්ධයට යන හමුදාවක් මෙන් ඊශ්‍රායෙල් සෙනඟ ඊජිප්තු දේශයෙන් පිටතට ගියෝය.+
7 පසුව ඔවුහු එතැනින් ආපස්සට හැරී මිග්දෝල්+ අසල තිබෙන පීහහීරොත්+ නම් ස්ථානය වෙතට ගමන් කර එහි කඳවුරු බැඳගත්තෝය. පීහහීරොත් තිබෙන්නේ බාල්-ෂෙපොන්+ ඉදිරිපිටය.