නික්මයාම 14:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “නැවත හැරී ගොස් මුහුද* හා මිග්දෝල් අතර පිහිටි පීහහීරොත්හි කඳවුරු බැඳගන්න කියා ඊශ්‍රායෙල් සෙනඟට පවසන්න. ඔබ මුහුදට කිට්ටුවෙන් බාල්-ෂෙපොන් ඉදිරිපිට පීහහීරොත්හි කඳවුරු බැඳගත යුතුයි.+
2 “නැවත හැරී ගොස් මුහුද* හා මිග්දෝල් අතර පිහිටි පීහහීරොත්හි කඳවුරු බැඳගන්න කියා ඊශ්‍රායෙල් සෙනඟට පවසන්න. ඔබ මුහුදට කිට්ටුවෙන් බාල්-ෂෙපොන් ඉදිරිපිට පීහහීරොත්හි කඳවුරු බැඳගත යුතුයි.+