නික්මයාම 15:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 පාරාවෝගේ අසරුවෝද+ යුධ රථද මුහුද මැදට ගිය විට+යෙහෝවා දෙවි මහා ජල කඳ ඔවුන් මතට හෙළුවේය.+එනමුත් ඊශ්‍රායෙල් ජනයා මුහුද හරහා වියළි මඟක ඇවිද ගියෝය.”+
19 පාරාවෝගේ අසරුවෝද+ යුධ රථද මුහුද මැදට ගිය විට+යෙහෝවා දෙවි මහා ජල කඳ ඔවුන් මතට හෙළුවේය.+එනමුත් ඊශ්‍රායෙල් ජනයා මුහුද හරහා වියළි මඟක ඇවිද ගියෝය.”+