විනිශ්චයකරුවෝ 5:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ දිනයේදී දෙබොරා+ හා අබිනොවම්ගේ පුත්+ බාරාක්+ මෙම ගීය ගැයුවෝය.+ 2 සාමුවෙල් 22:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා දෙවි දාවිත් රජුව ඔහුගේ සතුරන් අතින්ද+ සාවුල් අතින්ද+ ගැලෙවූ පසු ඔහු යෙහෝවා දෙවිට මේ ගීතය ගැයුවේය.+ එළිදරව් 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුහු දෙවිගේ දාසයා වූ මෝසෙස්ගේ ගීතයද+ බැටළු පැටවාගේ ගීතයද+ ගයමින් මෙසේ කීවෝය. “සියලු බලැති තැනැත්තා+ වන යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා කොතරම් ශ්‍රේෂ්ඨද! කොතරම් විස්මයජනකද!+ සදාකාල රජ්ජුරුවනි, ඔබ කරන සෑම දෙයක්ම ධර්මිෂ්ඨය,+ විශ්වාසවන්තය.+
5 ඒ දිනයේදී දෙබොරා+ හා අබිනොවම්ගේ පුත්+ බාරාක්+ මෙම ගීය ගැයුවෝය.+ 2 සාමුවෙල් 22:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 22 යෙහෝවා දෙවි දාවිත් රජුව ඔහුගේ සතුරන් අතින්ද+ සාවුල් අතින්ද+ ගැලෙවූ පසු ඔහු යෙහෝවා දෙවිට මේ ගීතය ගැයුවේය.+ එළිදරව් 15:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඔවුහු දෙවිගේ දාසයා වූ මෝසෙස්ගේ ගීතයද+ බැටළු පැටවාගේ ගීතයද+ ගයමින් මෙසේ කීවෝය. “සියලු බලැති තැනැත්තා+ වන යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා කොතරම් ශ්‍රේෂ්ඨද! කොතරම් විස්මයජනකද!+ සදාකාල රජ්ජුරුවනි, ඔබ කරන සෑම දෙයක්ම ධර්මිෂ්ඨය,+ විශ්වාසවන්තය.+
22 යෙහෝවා දෙවි දාවිත් රජුව ඔහුගේ සතුරන් අතින්ද+ සාවුල් අතින්ද+ ගැලෙවූ පසු ඔහු යෙහෝවා දෙවිට මේ ගීතය ගැයුවේය.+
3 ඔවුහු දෙවිගේ දාසයා වූ මෝසෙස්ගේ ගීතයද+ බැටළු පැටවාගේ ගීතයද+ ගයමින් මෙසේ කීවෝය. “සියලු බලැති තැනැත්තා+ වන යෙහෝවා දෙවියනි, ඔබේ ක්‍රියා කොතරම් ශ්‍රේෂ්ඨද! කොතරම් විස්මයජනකද!+ සදාකාල රජ්ජුරුවනි, ඔබ කරන සෑම දෙයක්ම ධර්මිෂ්ඨය,+ විශ්වාසවන්තය.+