නික්මයාම 15:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 ඒ අවස්ථාවේදී මෝසෙස් සහ ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවිට මේ ප්‍රශංසා ගීය ගායනා කළෝය.+“යෙහෝවා දෙවි අසරුවන්ව මුහුදට හෙළා+ විශිෂ්ට ජයක් අත් කරගත්තේය.එහෙයින් මම ඔහුට ගී ගයන්නෙමි.+ ද්විතීය කතාව 31:30 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 30 එවිට මෝසෙස් මෙම ගීතයේ සම්පූර්ණ පද මාලාව මුළු ඊශ්‍රායෙල් සමූහයට ඇසෙන්න කියෙව්වේය. එම ගීතයේ පද මාලාව මතු දැක්වේ.+ හෙබ්‍රෙව් 3:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 මෝසෙස් එම තැනැත්තාගේ ගෘහයේ සේවකයෙකු ලෙස+ විශ්වාසවන්තව කටයුතු කළේය. ඔහු කළ සේවය පසුව එළිදරව් වන දේවලට සාක්ෂියක් විය.+
15 ඒ අවස්ථාවේදී මෝසෙස් සහ ඊශ්‍රායෙල් සෙනඟ යෙහෝවා දෙවිට මේ ප්‍රශංසා ගීය ගායනා කළෝය.+“යෙහෝවා දෙවි අසරුවන්ව මුහුදට හෙළා+ විශිෂ්ට ජයක් අත් කරගත්තේය.එහෙයින් මම ඔහුට ගී ගයන්නෙමි.+
30 එවිට මෝසෙස් මෙම ගීතයේ සම්පූර්ණ පද මාලාව මුළු ඊශ්‍රායෙල් සමූහයට ඇසෙන්න කියෙව්වේය. එම ගීතයේ පද මාලාව මතු දැක්වේ.+
5 මෝසෙස් එම තැනැත්තාගේ ගෘහයේ සේවකයෙකු ලෙස+ විශ්වාසවන්තව කටයුතු කළේය. ඔහු කළ සේවය පසුව එළිදරව් වන දේවලට සාක්ෂියක් විය.+