ද්විතීය කතාව 11:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබට විරුද්ධව නැඟී සිටින කිසිම කෙනෙක් සාර්ථක වෙන්නේ නැහැ.+ ඔබට පොරොන්දු වූ ලෙසම ඔබ ඒ දේශයේ වැසියන් අතරට යන්නත් කලින්ම ඔවුන් යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන අසා භයෙන් වෙවුලයි.+ යොෂුවා 2:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මෙසේ කීවාය. “යෙහෝවා දෙවි ඔබට මේ දේශය ලබා දෙයි කියා මට හොඳටම විශ්වාසයි.+ ඔබේ සෙනඟ අපේ දේශය ළඟටම ඇවිත් කියලා දැනගත්තාම අපි හැමෝම හොඳටම භය වුණා.+ ඒ නිසා දේශයේ කිසි වැසියෙකුට ඔබට විරුද්ධව නැඟී සිටින්න තරම් ධෛර්යයක් නැහැ.+
25 ඔබට විරුද්ධව නැඟී සිටින කිසිම කෙනෙක් සාර්ථක වෙන්නේ නැහැ.+ ඔබට පොරොන්දු වූ ලෙසම ඔබ ඒ දේශයේ වැසියන් අතරට යන්නත් කලින්ම ඔවුන් යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන අසා භයෙන් වෙවුලයි.+
9 මෙසේ කීවාය. “යෙහෝවා දෙවි ඔබට මේ දේශය ලබා දෙයි කියා මට හොඳටම විශ්වාසයි.+ ඔබේ සෙනඟ අපේ දේශය ළඟටම ඇවිත් කියලා දැනගත්තාම අපි හැමෝම හොඳටම භය වුණා.+ ඒ නිසා දේශයේ කිසි වැසියෙකුට ඔබට විරුද්ධව නැඟී සිටින්න තරම් ධෛර්යයක් නැහැ.+