නික්මයාම 23:27 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 27 “ඔබ යන සෑම තැනකම ජීවත් වන මිනිස්සු මා ගැන අසා, ඔබව දකින්නත් පෙර භයෙන් වෙවුලන්නෝය.+ ඔබ ඔවුන් අතරට ගිය පසු මම ඔවුන්ව වියවුලට පත් කරන්නෙමි. ඔබේ සියලු සතුරන්ට ඔබ ඉදිරියෙන් පලා දුවන්න සලස්වන්නෙමි.+ ද්විතීය කතාව 2:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 මම පොළොවේ ජීවත් වන සියලු වැසියන් තුළ මහත් කැලඹිල්ලක් ඇති කරනවා. ඔවුන් ඔබ ගැන අසා භයෙන් වෙවුලයි. ප්‍රසව වේදනාවෙන් සිටින ස්ත්‍රියක් මෙන් ඔවුනුත් මහත් වේදනාවක් අද්දකියි.’+ ද්විතීය කතාව 11:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔබට විරුද්ධව නැඟී සිටින කිසිම කෙනෙක් සාර්ථක වෙන්නේ නැහැ.+ ඔබට පොරොන්දු වූ ලෙසම ඔබ ඒ දේශයේ වැසියන් අතරට යන්නත් කලින්ම ඔවුන් යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන අසා භයෙන් වෙවුලයි.+
27 “ඔබ යන සෑම තැනකම ජීවත් වන මිනිස්සු මා ගැන අසා, ඔබව දකින්නත් පෙර භයෙන් වෙවුලන්නෝය.+ ඔබ ඔවුන් අතරට ගිය පසු මම ඔවුන්ව වියවුලට පත් කරන්නෙමි. ඔබේ සියලු සතුරන්ට ඔබ ඉදිරියෙන් පලා දුවන්න සලස්වන්නෙමි.+
25 මම පොළොවේ ජීවත් වන සියලු වැසියන් තුළ මහත් කැලඹිල්ලක් ඇති කරනවා. ඔවුන් ඔබ ගැන අසා භයෙන් වෙවුලයි. ප්‍රසව වේදනාවෙන් සිටින ස්ත්‍රියක් මෙන් ඔවුනුත් මහත් වේදනාවක් අද්දකියි.’+
25 ඔබට විරුද්ධව නැඟී සිටින කිසිම කෙනෙක් සාර්ථක වෙන්නේ නැහැ.+ ඔබට පොරොන්දු වූ ලෙසම ඔබ ඒ දේශයේ වැසියන් අතරට යන්නත් කලින්ම ඔවුන් යෙහෝවා දෙවිගේ ක්‍රියා ගැන අසා භයෙන් වෙවුලයි.+