ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය

මේකට අදාළ වීඩියෝ නැහැ.

සමාවෙන්න. යම් දෝෂයක් නිසා වීඩියෝ එක ලෝඩ් කරන්න බැහැ.

ද්විතීය කතාව 2:1

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:25; ද්වි 1:40

ද්විතීය කතාව 2:3

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 2:7

ද්විතීය කතාව 2:4

හරස් යොමු දැක්වීම්

  • +උත් 36:8; ගණන් 20:14; ද්වි 23:7
  • +උත් 27:40; 36:10
  • +උත් 27:39; 36:9; ද්වි 2:8
  • +නික් 15:15; 23:27; ද්වි 2:25

ද්විතීය කතාව 2:5

පාදසටහන්

  • *

    මූ.අ., “අඩියක්වත්.”

හරස් යොමු දැක්වීම්

  • +උත් 32:3; 36:8; ද්වි 32:8; යොෂු 24:4; 2ලේක 20:10; ක්‍රියා 17:26

ද්විතීය කතාව 2:6

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 20:19

ද්විතීය කතාව 2:7

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 8:2; 29:5; ගීතා 95:10; ක්‍රියා 13:18
  • +උත් 12:2; හිතෝ 10:22
  • +නෙහෙ 9:21; ගීතා 23:1; 34:9, 10; 37:25; ෆිලි 4:19

සූචි

  • අධ්‍යයනය සඳහා අත්වැලක්

    මුරටැඹ (පාඩම්),

    1/2022, 5-6 පි.

ද්විතීය කතාව 2:8

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 20:20, 21; 21:4; විනි 11:18
  • +ද්වි 11:30
  • +2ලේක 8:17
  • +ගණන් 21:13; විනි 11:17; 2ලේක 20:10

ද්විතීය කතාව 2:9

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:15; ද්වි 2:18; යෙසා 15:1
  • +උත් 19:37

ද්විතීය කතාව 2:10

හරස් යොමු දැක්වීම්

  • +උත් 14:5
  • +ගණන් 13:33; යොෂු 14:15

ද්විතීය කතාව 2:11

හරස් යොමු දැක්වීම්

  • +උත් 14:5; ද්වි 3:11; 1ලේක 20:6
  • +ගණන් 13:22, 28, 33; ද්වි 1:28; 9:2

ද්විතීය කතාව 2:12

හරස් යොමු දැක්වීම්

  • +උත් 14:6; 36:20; 1ලේක 1:39
  • +උත් 36:10
  • +උත් 27:39, 40

ද්විතීය කතාව 2:13

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:12

ද්විතීය කතාව 2:14

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 14:33; 32:11; ද්වි 1:35; ගීතා 95:11; 106:26; එස 20:15; හෙබ්‍රෙ 3:18; යූද් 5

ද්විතීය කතාව 2:15

හරස් යොමු දැක්වීම්

  • +1කොරි 10:5
  • +හෙබ්‍රෙ 10:31

ද්විතීය කතාව 2:16

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 26:64

ද්විතීය කතාව 2:18

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:15, 28

ද්විතීය කතාව 2:19

හරස් යොමු දැක්වීම්

  • +උත් 19:38; ද්වි 2:9; විනි 11:15; 2ලේක 20:10; ක්‍රියා 17:26

ද්විතීය කතාව 2:20

හරස් යොමු දැක්වීම්

  • +උත් 15:20; ද්වි 3:11; යොෂු 17:15

ද්විතීය කතාව 2:21

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 13:33; ද්වි 2:10; 9:2
  • +නික් 15:3; ගීතා 24:8

ද්විතීය කතාව 2:22

හරස් යොමු දැක්වීම්

  • +උත් 14:6; 36:20; ද්වි 2:12
  • +උත් 36:8

ද්විතීය කතාව 2:23

හරස් යොමු දැක්වීම්

  • +යෙරෙ 47:4; ආමො 9:7; ක්‍රියා 27:13
  • +උත් 10:14; 1ලේක 1:12
  • +උත් 10:19; යොෂු 11:22
  • +යොෂු 13:3

ද්විතීය කතාව 2:24

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:13; විනි 11:18
  • +ගණන් 21:23; යොෂු 9:10

ද්විතීය කතාව 2:25

හරස් යොමු දැක්වීම්

  • +නික් 15:14; 23:27; ද්වි 11:25; යොෂු 2:9

ද්විතීය කතාව 2:26

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 13:18; 21:37
  • +ගණන් 21:21
  • +ද්වි 20:10

ද්විතීය කතාව 2:27

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:22; විනි 11:19

ද්විතීය කතාව 2:28

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 20:19

ද්විතීය කතාව 2:29

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 2:8
  • +ද්වි 2:9, 18
  • +ද්වි 9:5; යොෂු 1:11

ද්විතීය කතාව 2:30

හරස් යොමු දැක්වීම්

  • +යෝබ් 34:11; රෝම 9:18
  • +ගණන් 21:25; ගීතා 135:10; 136:18

ද්විතීය කතාව 2:31

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 32:33; ගීතා 135:12

ද්විතීය කතාව 2:32

හරස් යොමු දැක්වීම්

  • +ගණන් 21:23; විනි 11:20

ද්විතීය කතාව 2:33

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 20:13; නෙහෙ 9:22; ගීතා 135:11; 136:18
  • +ගණන් 21:24; ද්වි 29:7

ද්විතීය කතාව 2:34

හරස් යොමු දැක්වීම්

  • +ලෙවී 27:28; ගණන් 31:17; ද්වි 20:16, 17

ද්විතීය කතාව 2:35

හරස් යොමු දැක්වීම්

  • +යොෂු 8:27

ද්විතීය කතාව 2:36

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:12; 4:48; යොෂු 13:9
  • +යොෂු 1:5; ගීතා 44:3

ද්විතීය කතාව 2:37

හරස් යොමු දැක්වීම්

  • +ද්වි 3:16; විනි 11:15
  • +ගණන් 21:24; යොෂු 12:2

අනිත් පරිවර්තන

වෙනත් බයිබලයක එම පදය ලබාගන්න පදයේ අංකය ක්ලික් කරන්න.

වෙනත්

ද්වි. 2:1ගණන් 14:25; ද්වි 1:40
ද්වි. 2:3ද්වි 2:7
ද්වි. 2:4උත් 36:8; ගණන් 20:14; ද්වි 23:7
ද්වි. 2:4උත් 27:40; 36:10
ද්වි. 2:4උත් 27:39; 36:9; ද්වි 2:8
ද්වි. 2:4නික් 15:15; 23:27; ද්වි 2:25
ද්වි. 2:5උත් 32:3; 36:8; ද්වි 32:8; යොෂු 24:4; 2ලේක 20:10; ක්‍රියා 17:26
ද්වි. 2:6ගණන් 20:19
ද්වි. 2:7උත් 12:2; හිතෝ 10:22
ද්වි. 2:7නෙහෙ 9:21; ගීතා 23:1; 34:9, 10; 37:25; ෆිලි 4:19
ද්වි. 2:7ද්වි 8:2; 29:5; ගීතා 95:10; ක්‍රියා 13:18
ද්වි. 2:8ගණන් 20:20, 21; 21:4; විනි 11:18
ද්වි. 2:8ද්වි 11:30
ද්වි. 2:82ලේක 8:17
ද්වි. 2:8ගණන් 21:13; විනි 11:17; 2ලේක 20:10
ද්වි. 2:9ගණන් 21:15; ද්වි 2:18; යෙසා 15:1
ද්වි. 2:9උත් 19:37
ද්වි. 2:10උත් 14:5
ද්වි. 2:10ගණන් 13:33; යොෂු 14:15
ද්වි. 2:11උත් 14:5; ද්වි 3:11; 1ලේක 20:6
ද්වි. 2:11ගණන් 13:22, 28, 33; ද්වි 1:28; 9:2
ද්වි. 2:12උත් 14:6; 36:20; 1ලේක 1:39
ද්වි. 2:12උත් 36:10
ද්වි. 2:12උත් 27:39, 40
ද්වි. 2:13ගණන් 21:12
ද්වි. 2:14ගණන් 14:33; 32:11; ද්වි 1:35; ගීතා 95:11; 106:26; එස 20:15; හෙබ්‍රෙ 3:18; යූද් 5
ද්වි. 2:151කොරි 10:5
ද්වි. 2:15හෙබ්‍රෙ 10:31
ද්වි. 2:16ගණන් 26:64
ද්වි. 2:18ගණන් 21:15, 28
ද්වි. 2:19උත් 19:38; ද්වි 2:9; විනි 11:15; 2ලේක 20:10; ක්‍රියා 17:26
ද්වි. 2:20උත් 15:20; ද්වි 3:11; යොෂු 17:15
ද්වි. 2:21ගණන් 13:33; ද්වි 2:10; 9:2
ද්වි. 2:21නික් 15:3; ගීතා 24:8
ද්වි. 2:22උත් 14:6; 36:20; ද්වි 2:12
ද්වි. 2:22උත් 36:8
ද්වි. 2:23යෙරෙ 47:4; ආමො 9:7; ක්‍රියා 27:13
ද්වි. 2:23උත් 10:14; 1ලේක 1:12
ද්වි. 2:23උත් 10:19; යොෂු 11:22
ද්වි. 2:23යොෂු 13:3
ද්වි. 2:24ගණන් 21:13; විනි 11:18
ද්වි. 2:24ගණන් 21:23; යොෂු 9:10
ද්වි. 2:25නික් 15:14; 23:27; ද්වි 11:25; යොෂු 2:9
ද්වි. 2:26යොෂු 13:18; 21:37
ද්වි. 2:26ගණන් 21:21
ද්වි. 2:26ද්වි 20:10
ද්වි. 2:27ගණන් 21:22; විනි 11:19
ද්වි. 2:28ගණන් 20:19
ද්වි. 2:29ද්වි 2:8
ද්වි. 2:29ද්වි 2:9, 18
ද්වි. 2:29ද්වි 9:5; යොෂු 1:11
ද්වි. 2:30යෝබ් 34:11; රෝම 9:18
ද්වි. 2:30ගණන් 21:25; ගීතා 135:10; 136:18
ද්වි. 2:31ගණන් 32:33; ගීතා 135:12
ද්වි. 2:32ගණන් 21:23; විනි 11:20
ද්වි. 2:33ද්වි 20:13; නෙහෙ 9:22; ගීතා 135:11; 136:18
ද්වි. 2:33ගණන් 21:24; ද්වි 29:7
ද්වි. 2:34ලෙවී 27:28; ගණන් 31:17; ද්වි 20:16, 17
ද්වි. 2:35යොෂු 8:27
ද්වි. 2:36ද්වි 3:12; 4:48; යොෂු 13:9
ද්වි. 2:36යොෂු 1:5; ගීතා 44:3
ද්වි. 2:37ද්වි 3:16; විනි 11:15
ද්වි. 2:37ගණන් 21:24; යොෂු 12:2
  • ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
  • කියවන්න නව ලොව පරිවර්තනය (nwt)
  • 1
  • 2
  • 3
  • 4
  • 5
  • 6
  • 7
  • 8
  • 9
  • 10
  • 11
  • 12
  • 13
  • 14
  • 15
  • 16
  • 17
  • 18
  • 19
  • 20
  • 21
  • 22
  • 23
  • 24
  • 25
  • 26
  • 27
  • 28
  • 29
  • 30
  • 31
  • 32
  • 33
  • 34
  • 35
  • 36
  • 37
ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
ද්විතීය කතාව 2:1-37

ද්විතීය කතාව

2 “කලක් ගත වූ පසු යෙහෝවා දෙවි පැවසූ ආකාරයට අපි එතැනින් පිටත් වී රතු මුහුදට යන මාර්ගය දිගේ පාළුකරය වෙතට ගමන් කළා.+ සේයිර් කන්ද මඟහැර ගිය අපි දවස් ගණනාවක් ඒ අවට ප්‍රදේශවල ගමන් කළා. 2 අන්තිමේදී යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවා. 3 ‘ඊශ්‍රායෙල් සෙනඟ බොහෝ දවස් මේ කන්ද අවට ප්‍රදේශවල ගමන් කළා.+ දැන් මේ ප්‍රදේශයෙන් පිටත් වී උතුරට ගමන් කරන්න. 4 සෙනඟට මේ දේද කියන්න. “තව ටික දුරක් යන විට ඔබේ සහෝදරයන්+ වන ඒසව්ගේ පුත්‍රයන්+ ජීවත් වන සේයිර්+ දේශ සීමාවට ඔබ ළඟා වෙයි. ඔවුන් ඔබව දැක බොහෝ සෙයින් බියපත් වෙයි.+ ඒ නිසා ඥානවන්තව ක්‍රියා කරන්න. 5 ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න. මන්ද උරුමයක් හැටියට මා සේයිර් කන්ද දී තිබෙන්නේ ඒසව්ටයි.+ ඒ නිසා ඒ දේශයෙන් එක බිම් අඟලක්වත්* මම ඔබට දෙන්නේ නැහැ. 6 ඔබට අවශ්‍ය කෑම බීම ඔවුන්ගෙන් ලබාගන්න පුළුවන්. එහෙත් ඒ සඳහා ඔබ ඔවුන්ට ගෙවිය යුතුයි.+ 7 ඔබේ දෙවි වූ යෙහෝවා වන මම මේ අවුරුදු හතළිහ+ පුරාම ඔබව රැකබලා ගත්තා. ඔබ මේ පාළුකරයේ ගමන් කළ කාලයේදී මම ඔබ සමඟ සිට ඔබ කළ හැම දෙයකටම ආශීර්වාද කළා.+ යෙහෝවා දෙවි වන මා ඔබට කිසි දෙයකින් අඩුවක් වෙන්න ඉඩ තැබුවේ නැහැ.”’+ 8 දෙවි කී ලෙස අපි අපේ සහෝදරයන් වන ඒසව්ගේ+ පුත්‍රයන් ජීවත් වූ සේයිර් දේශය මඟහැර ගියා. අපි අරබා+ මාර්ගය දිගේවත් ඒලත් හා එෂියොන්-ගෙබෙර්+ වෙතටවත් ගියේ නැහැ.

“ඒ වෙනුවට අපි මෝවබ්+ පාළුකරයට යන මාර්ගය දිගේ ගමන් කළා. 9 ඒ අවස්ථාවේදී යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවා. ‘මෝවබ්වරුන්ට හිරිහැර කරන්නවත් ඔවුන් සමඟ යුද්ධ කරන්නවත් එපා. ඔවුන්ගේ දේශයෙන් එක කොටසක්වත් මා ඔබට දෙන්නේ නැහැ. මන්ද මා උරුමයක් හැටියට ආර්+ නුවර දුන්නේ ලොත්ගේ පුත්‍රයන්ටයි.+ 10 (ඔවුන්ට කලින් ඒ දේශයේ ජීවත් වූයේ ඒමිවරුන්ය.+ විශාල ජාතියක් වූ ඔවුහු අනාක්වරුන්+ මෙන් ඉතා උස මහත, බලවත් ජන පිරිසක් වූහ. 11 රෙෆායිවරුන්වද+ අනාක්වරුන්+ මෙන් සලකන ලදි. මෝවබ්වරුන් ඔවුන්ව හැඳින්වූයේ ඒමිවරුන් ලෙසය. 12 අතීතයේ හෝරිවරුද+ සේයිර්හි ජීවත් වූහ. ඒසව්ගේ පුත්‍රයෝ+ ඔවුන්ව ඒ දේශයෙන් පන්නා දමා ඔවුන්ව විනාශ කර ඒ දේශයේ පදිංචි වූහ.+ ඊශ්‍රායෙල්වරුද යෙහෝවා දෙවි ඔවුන්ට දෙන දේශය එලෙසම යටත් කරගනු ඇත.) 13 ඒ දේශය මඟහැර ෂේරෙද් නිම්නය හරහා යන්න.’ අපි දෙවිට කීකරු වී ෂේරෙද්+ නිම්නය හරහා ගියා. 14 අපි කාදෙෂ්-බර්නේවලින් පිටත් වූ දා සිට ඒ දක්වා අවුරුදු තිස් අටක්ම ගත වී තිබුණා. ඒ කාලයේදී යුද්ධ කරන්න පුළුවන් වයසක සිටි කලින් පරම්පරාවේ සියලු පුරුෂයන් මිය ගියා. යෙහෝවා දෙවි ඔවුන්ට දිවුරූ ලෙසම ඒ දේ සිදු වුණා.+ 15 ඊශ්‍රායෙල් සෙනඟ අතරින් ඒ පරම්පරාව සම්පූර්ණයෙන්ම නැති වී යන තෙක්+ යෙහෝවා දෙවි ඔවුන්ට විරුද්ධව ක්‍රියා කළා.+

16 “යුද්ධ කරන්න පුළුවන් වයසක සිටි ඒ සියලු පුරුෂයන් මිය ගිය පසු,+ 17 යෙහෝවා දෙවි මට මෙසේ පැවසුවා. 18 ‘දැන් ඔබ ආර්+ නුවර අසල පිහිටි මෝවබ්වරුන්ගේ දේශය පසු කරගෙන යන්න. 19 ඔබ අම්මොන්වරුන්ගේ දේශය ළඟටම ගියත් ඔවුන්ට හිරිහැර නොකරන්න. ඔවුන්ට විරුද්ධව සටන් නොකරන්න. අම්මොන්වරුන්ගේ දේශයෙන් කිසිම කොටසක් මා ඔබට දෙන්නේ නැහැ. මන්ද උරුමයක් හැටියට මම ඒ දේශය දුන්නේ ලොත්ගේ පුත්‍රයන්ටයි.+ 20 කලින් එම දේශය අයිතිව තිබුණේ රෙෆායිවරුන්ටයි.+ (අම්මොන්වරුන්ට කලින් එම දේශයේ ජීවත් වූයේ රෙෆායිවරුන්ය. අම්මොන්වරුන් ඔවුන්ව හැඳින්වූයේ සම්සුම්මිවරුන් ලෙසය. 21 විශාල ජාතියක් වූ ඔවුහු අනාක්වරුන්+ මෙන් ඉතා උස මහත, බලවත් ජන පිරිසක් වූහ. යෙහෝවා දෙවි ඔවුන්ව සම්පූර්ණයෙන්ම විනාශ කර+ එම දේශය අම්මොන්වරුන්ට යටත් කරගන්න ඉඩ දුන්නේය. 22 දෙවි හෝරිවරුන්ව+ විනාශ කර සේයිර්+ දේශය යටත් කරගෙන එහි පදිංචි වීමට ඒසව්ගේ පුත්‍රයන්ට උපකාර කළා සේම අම්මොන්වරුන්ටද උපකාර කළේය. 23 කප්තෝර්+ නම් ප්‍රදේශයේ සිට පැමිණි කප්තෝරිවරු+ ගාසා+ දක්වා විහිදී තිබෙන ගම්මානවල ජීවත් වූ අව්විවරුන්ව+ පලවාහැර ඒ දේශයේ පදිංචි වූහ.)

24 “‘ඔබ ආනොන්+ නිම්නය හරහා ගොස් හෙෂ්බොන්හි රජු වන අමෝරි ජාතික සීහොන්ට+ විරුද්ධව සටන් කර ඔහුගේ දේශය යටත් කරගන්න. මම ඒ දේශය ඔබේ අතට දෙන්නම්. 25 මම පොළොවේ ජීවත් වන සියලු වැසියන් තුළ මහත් කැලඹිල්ලක් ඇති කරනවා. ඔවුන් ඔබ ගැන අසා භයෙන් වෙවුලයි. ප්‍රසව වේදනාවෙන් සිටින ස්ත්‍රියක් මෙන් ඔවුනුත් මහත් වේදනාවක් අද්දකියි.’+

26 “දෙවි ඒ දේ කී පසු මම කෙදෙමොත්+ පාළුකරයේ සිට හෙෂ්බොන්හි රජු වූ සීහොන්+ වෙතට පණිවිඩකරුවන් යවා ඔහුගෙන් කාරුණිකව+ මෙසේ ඇසුවා. 27 ‘ඔබේ දේශය හරහා යන්න අපිට ඉඩ දෙනවාද? අපි ඔබේ දේශයේ වෙන කිසිම තැනකට යන්නේ නැහැ. ප්‍රධාන මාර්ගයේ විතරක් ගමන් කරන්නම්.+ 28 ඒ අතරේ අපි කන බොන දේවල්වලට යන වියදම ඔබට ගෙවන්නම්. අපිට දේශය හරහා යන්න විතරක් ඉඩ දෙන්න.+ 29 සේයිර්හි+ ජීවත් වන ඒසව්ගේ පුත්‍රයන් හා ආර් නුවරෙහි ජීවත් වන මෝවබ්වරුන්+ අපිට ඉඩ දුන්නා වගේ ඔබත් අපිට දේශය හරහා යන්න අවසර දෙන්න. ඔබ එසේ කළොත් අපට යොර්දාන් ගඟෙන් එගොඩ වී අපේ දෙවි වන යෙහෝවා අපිට දෙන්න පොරොන්දු වුණු දේශයට යන්න පුළුවන් වෙයි.’+ 30 නමුත් හෙෂ්බොන්හි රජු වූ සීහොන් තම සිත දැඩි කරගෙන අපිට ඔහුගේ දේශය හරහා යන්න ඉඩ දුන්නේ නැහැ. අපේ දෙවි වන යෙහෝවා ඔහුට එසේ මුරණ්ඩු වීමට ඉඩහැරියා.+ ඒ නිසා අපට හැකි වුණා ඔහුගෙන් ඒ දේශය ලබාගන්න.+

31 “‘මම සීහොන්වයි ඔහුගේ දේශයයි ඔබේ අතට දෙන්නම්. දැන් ගිහින් ඒ දේශය යටත් කරගන්න’+ කියා යෙහෝවා දෙවි මට පැවසුවා. 32 සීහොන් ඔහුගේ මුළු සේනාව සමඟ අපිට විරුද්ධව සටන් කරන්න යහෂ්+ වෙතට ආවා. 33 නමුත් අපේ දෙවි වන යෙහෝවා ඔහුව අපේ අතට දුන්න නිසා+ ඔහුවත්+ ඔහුගේ පුත්‍රයන්වත් ඔහුගේ මුළු සේනාවත් පරාජය කරන්න අපිට හැකි වුණා. 34 අපි ඔහුට අයිතිව තිබුණු සියලු නුවරවල් අල්ලාගෙන ඒවා සහමුලින්ම විනාශ කර දැමුවා.+ නුවරවල ජීවත් වුණු කිසි කෙනෙක්ව ඉතුරු කළේ නැහැ. අපි එහි සිටි සියලු පුරුෂයන්ව, ස්ත්‍රීන්ව හා දරුවන්ව විනාශ කළා. 35 අපි ඒ නුවරවලින් රැගෙන ආවේ ඔවුන්ගේ සතුන්ව හා එහි තිබූ බඩු බාහිරාදිය පමණයි.+ 36 ආනොන් නිම්නය අසල පිහිටි අරෝයේර්+ නුවරද එම නිම්නය මැද පිහිටි නුවරද ගිලියද් දක්වා පිහිටි සියලු නුවරවල්ද අපි පහසුවෙන්ම අල්ලාගත්තා.+ අපේ දෙවි වන යෙහෝවා ඒ සියලු නුවරවල් අපේ අතට දුන්නා. 37 යෙහෝවා දෙවි අපිට යන්න එපා කියා පැවසූ කිසිම තැනකට අපි ගියේ නැහැ. අම්මොන්වරුන්ගේ+ දේශයට අයත් වූ යබ්බොක්+ ඔය අසල තිබෙන ප්‍රදේශයටවත් කඳුකරයේ තිබුණු නුවරවලටවත් අපි ගියේ නැහැ.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න