උත්පත්ති 27:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 එවිට ඔහුගේ පියා වන ඊසාක් ඔහුට මෙසේ කීවේය. “ඔබ ජීවත් වෙන්නේ පොළොවේ සරු පසද අහසේ පිනිද නැති තැනකය.+ උත්පත්ති 27:40 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 40 ඔබේ සවිය ඔබේ කඩුවය.+ ඔබේ සහෝදරයා ඔබව යටත් කරගන්නේය.+ නමුත් ඔබේ ඉවසීම ඉක්මවූ දාට ඔබ පොරබැද ඔහුගෙන් නිදහස් වන්නෙහිය.”*+
40 ඔබේ සවිය ඔබේ කඩුවය.+ ඔබේ සහෝදරයා ඔබව යටත් කරගන්නේය.+ නමුත් ඔබේ ඉවසීම ඉක්මවූ දාට ඔබ පොරබැද ඔහුගෙන් නිදහස් වන්නෙහිය.”*+