උත්පත්ති 14:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 දහහතරවන අවුරුද්දේදී කෙදොර්ලායොමෙර් රජ සහ ඔහු සමඟ එකතු වූ අනිකුත් රජවරු යුද්ධයට පිටත්ව ගියෝය. ඒ අතරතුරේදී ඔවුහු අෂ්ටෙරොත්-කර්නායිම්+ නම් ස්ථානයේ රෙෆායිවරුන්වද හාම් නුවරේ ෂූෂිවරුන්වද ෂාවේ-කිරියාතයිම් නම් ස්ථානයේ ඒමිවරුන්වද+ පරාජයට පත් කළෝය. ද්විතීය කතාව 3:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ වන විට රෙෆායිවරුන්ගෙන්+ ඉතුරු වී සිටියේ බාෂාන්හි රජු වූ ඕග් පමණයි. ඔහුව මරා දැමූ පසු ඔහුගේ දේහය රියන්* නවයක් දිග, රියන් හතරක් පළල විශාල යහනක් මත තැබුවා. යකඩවලින් සෑදූ එම යහන අද දක්වාම අම්මොන්වරුන්ට අයත් රබ්බා+ නුවරේ දකින්න තිබෙනවා. 1 ලේකම් 20:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නැවතත් ගාත්හිදී+ යුද්ධයක් ඇති විය. අත්වල ඇඟිලි හය බැගින්ද පාදවල ඇඟිලි හය බැගින්ද එනම්, ඇඟිලි විසිහතරක්+ ඇති යෝධයෙක්ද+ එම යුද්ධයට හවුල් විය. ඔහු රෙෆායිවරයෙකි.+
5 දහහතරවන අවුරුද්දේදී කෙදොර්ලායොමෙර් රජ සහ ඔහු සමඟ එකතු වූ අනිකුත් රජවරු යුද්ධයට පිටත්ව ගියෝය. ඒ අතරතුරේදී ඔවුහු අෂ්ටෙරොත්-කර්නායිම්+ නම් ස්ථානයේ රෙෆායිවරුන්වද හාම් නුවරේ ෂූෂිවරුන්වද ෂාවේ-කිරියාතයිම් නම් ස්ථානයේ ඒමිවරුන්වද+ පරාජයට පත් කළෝය.
11 ඒ වන විට රෙෆායිවරුන්ගෙන්+ ඉතුරු වී සිටියේ බාෂාන්හි රජු වූ ඕග් පමණයි. ඔහුව මරා දැමූ පසු ඔහුගේ දේහය රියන්* නවයක් දිග, රියන් හතරක් පළල විශාල යහනක් මත තැබුවා. යකඩවලින් සෑදූ එම යහන අද දක්වාම අම්මොන්වරුන්ට අයත් රබ්බා+ නුවරේ දකින්න තිබෙනවා.
6 නැවතත් ගාත්හිදී+ යුද්ධයක් ඇති විය. අත්වල ඇඟිලි හය බැගින්ද පාදවල ඇඟිලි හය බැගින්ද එනම්, ඇඟිලි විසිහතරක්+ ඇති යෝධයෙක්ද+ එම යුද්ධයට හවුල් විය. ඔහු රෙෆායිවරයෙකි.+