ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගණන් කතාව 13:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 ඒ දේශයේ නෙෆිලිම්වරුන්ගෙන්* පැවතෙන අනාක්ගේ+ පුත්‍රයනුත් ජීවත් වෙනවා. ඔවුන් ඉදිරියේ අපි නිකම්ම නිකම් තණකොළ පෙත්තන් වගෙයි.”+

  • ද්විතීය කතාව 2:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 (ඔවුන්ට කලින් ඒ දේශයේ ජීවත් වූයේ ඒමිවරුන්ය.+ විශාල ජාතියක් වූ ඔවුහු අනාක්වරුන්+ මෙන් ඉතා උස මහත, බලවත් ජන පිරිසක් වූහ.

  • ද්විතීය කතාව 3:11
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 11 ඒ වන විට රෙෆායිවරුන්ගෙන්+ ඉතුරු වී සිටියේ බාෂාන්හි රජු වූ ඕග් පමණයි. ඔහුව මරා දැමූ පසු ඔහුගේ දේහය රියන්* නවයක් දිග, රියන් හතරක් පළල විශාල යහනක් මත තැබුවා. යකඩවලින් සෑදූ එම යහන අද දක්වාම අම්මොන්වරුන්ට අයත් රබ්බා+ නුවරේ දකින්න තිබෙනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න